රැම්සාර් තෙත්බිම්

1971 වසරේදී ඉරානයේ රැම්සාර් නගරයේ, ලෝකයේ ස්වභාවික හෝ කෘතිම තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා වූ ජාත්‍යන්තර මට්ටමේ සම්මුතියක් ඇති විය.

මෙම සම්මුතිය ඉරානයේ රැම්සාර් නගරයේ අත්සන් තැබූ නිසා සම්මුතියේ නිර්දේශ, ලක්ෂණ සහ ප්‍රතිපත්ති වලට යටත් වන ලොව වටා පවතින තෙත්බිම්, රැම්සාර් තෙත්බිම් ලෙස හඳුන්වනු ලබනවා.

——————————————
පරිසර පද්ධතියක් රැම්සාර් තෙත්බිමක් ලෙස නම් කරන ආකාරය සහ ශ්‍රී ලංකාවේ ආනවිලුන්දාව තෙත්බිම පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...