ReactJS with AI for Web Designers and Developers in Sinhala – Prasad Dissanayake

January 29, 2025

Web Designing / Web Development ඉගෙනගන්න ඔයාලාගේ Next Step එක
? ඔයාත් Web Applications Develop කරන්න ආසාවෙන්ද ඉන්නෙ?
? එහෙමත් නැත්නම් දැනටමත් තියෙන Web Design Skill එක, Next Level එකට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවද?

? එහෙනං ඔයාටත් පුලුවන් eLearning.lk ගෙන එන ReactJS with AI Course එකත් සමඟින් එකතුවෙන්න.

මොකක්ද ReactJS කියන්නෙ?
✅ ReactJSකියන්නෙ Modern Web Applications Develop කරන්න පුලුවන් JavaScript Library එකක්
✅ Mobile Applications, Web Applications, SaaS වලදි ReactJS Based Technologies අනිවාර්යෙන් භාවිතා වෙනවා
✅ Web Development කරන්න භාවිතා කරන ලෝකයේ ජනප්‍රියම Stack එකක් වන MERN Stack එකේ Express.js, Node.js, MongoDB එක්ක Frontend එක හදන්න භාවිතා කරන්නෙත් ReactJSම තමයි

මේ Course එකේදි අපි,
? HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන්ම කියලා දෙනවා
? ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරනවා
? එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් කියලා දෙනවා

? පාඨමාලා කාලය : මාස හතරකි (පැය 32)
? ආරම්භක දිනය : 2025.02.05
? අවසාන දිනය : 2025.06.04
? දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
? මාධ්‍යය : සිංහල

✍️ ReactJS පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/sl/react-js-batch-01
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK
? පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය – https://www.youtube.com/watch?v=GQJn611_gn8
? 075 6 700 700 (Direct Calls)
? 075 954 1398 (WhatsApp Messages)
? 075 987 3655 (WhatsApp Messages)

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Day 01: Introduction to Web Development
? Day 02: JavaScript Fundamentals
? Day 03: Advanced JavaScript Concepts
? Day 04: Introduction to Git and GitHub
? Day 05: Getting Started with React
? Day 06: Props and State in React
? Day 07: Working with Lists and Forms
? Day 08: React Hooks
? Day 09: React Router
? Day 10: Introduction to Next.js
? Day 11: Data Fetching in Next.js
? Day 12: Styling in React and Next.js
? Day 13: GitHub and Deployment
? Day 14: Advanced Features of Next.js
? Day 15: Final Project
? Day 16: Final Project Presentation
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/reactjs-content
______________________________________

?️ සැබෑ මිල: රු.20,000
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
?️ වාරික වශයෙන් ගෙවීම් කර, 2025 ජනවාරි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන්ට 10%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.18,000ක් පමණි)

? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.
? පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
______________________________________

ඔබේ ගුරුවරයා ගැන යමක් – Prasad Dissanayake
? Founder at Viduhala.lk
? Over 20 years of experience in Information Technology
? LinkedIn: https://www.linkedin.com/in/prasad-dissanayake-8a5ba338
______________________________________

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...