ප්‍රශ්නයකද ඉන්නෙ?

” ප්‍රශ්න කියද්දිම අපිව නිකං හිරවෙන ගතියක්, අමාරු ගතියක් එනවා. ප්‍රශ්නය කියන වචනයෙම තියෙනවා බර ගතියක්.

හැබැයි අපි මේ ප්‍රශ්න කියන වචනය වෙනුවට අභියෝග කියන වචනය භාවිතා කළොත්? දැන් බලන්න ඔයාලට දැනෙන විදිහ? මම කොහොම හරි මේ අභියෝගය ජය ගන්නවා. මම කොහොම හරි මේක කරනවා කියලා ජවයක් එනවා නේද?

අපි හරියට භාවිතා කළොත් ජීවිතයම ජයගන්න පුලූවන් වචන, භාෂාවේ තියෙනවා. ”

——————————-
සම්පූර්ණ වැඩසටහන:

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...