රුමේනියාවේ ෆුට්බෝල් රජු | Romania’s Football King – Chamara Sumanapala (Sinhala)

අද Bio Facts තුළින් අපි කතා කරන්නෙ රුමේනියාවේ ෆුට්බෝල් රජු ගැනයි. රුමේනියාවට 1930 පාපන්දු ලෝක කුසලානය සඳහා අවස්ථාව ලැබෙන්නේ එරට රජුගේ මැදිහත්වීමෙනුයි. මේ රජතුමා රජකමට පත්වුණෙත් ලෝක කුසලානය අත ළඟ තියෙද්දියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.