Sales කරන අය දැනගත යුතු මූලික පරිමාණ තුන – ජ්‍යෙෂ්ඨ කළමණාකාර ලලින්ද්‍ර මුණසිංහ

Sales කරනවා කිවුවම යම් අයෙක් වපරැසින් බලන්න පුළුවන්. ඒ අපේ සමාජය විසින් විවිධ රැකියා වලට විවිධාකාරයේ අර්ථකතන දෙන නිසා. මේ සාකච්චාවේදී ලංකාවේ ප්‍රමුකතම දුරකථන සමාගමක ජේෂ්ඨ කළමනාකාරවරයකු වන ලලින්ද්‍ර මුණසිංහ මහතා අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද ගෞරවනීය විදිහට විකුණුම්කරණය කරන්නේ කියලා සහ හැම ආධුනික විකුනුම්කරුවෙකුම දැනගතයුතු වටිනා ක්‍රමවේදයක් පිළිබඳව. ඒ වගේම ඔහූ ඉදිරියේදී අපත් සමග එකතු වෙනවා sales ගැන වෙනම පාඨමාලාවක් ගෙන එන්න.

Lalindra Munasinghe is a veteran sales manager for a leading telco provider in Sri Lanka. In this discussion he explains why there is a dogma surrounding sales as an occupation in Sri Lanka and how one can overcome it to become a successful salesman/women with 3 simple rules.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.