IT නොවන කෙනෙක් IT වලට එන්නෙ කොහොමද?

” ඔබ Marketing ක්ෂේත්‍රයේ ඉන්නවා නම්, ඔබට පුලුවන් Marketing Technology ඉගෙනගන්න. ඒකට අපි කියනවා Mar-Tech කියලා.

ඔබ ඉන්නෙ Finance ක්ෂේත්‍රයේ නම් Fin-Tech ඉගෙනගන්න. මානව සම්පත් කළමනාකරනයේ ඉන්නවා නම් HR-Tech. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නවා නම් Edu-Tech. කෘෂිකර්මාන්තයේ ඉන්නවා නම් Agri-Tech.

ඉතින් මේ වගේ ඔයාගේ ක්ෂේත්‍රයේ ඉස්සරහට Tech කියලා දාලා අන්තර්ජාලයේ සොයා බැලුවොත්, IT වලට එන්න මේ වගේ ඕන තරම් අවස්ථා ගැන දැනගන්න පුලුවන්. මේවට Coding දැනගන්න ඕන නෑ. මොකද අද IT කියන්නෙ මේ හැම ක්ෂේත්‍රයක් සහ තාක්ෂණයක් එක්කම බැදුණුු ක්ෂේත්‍රයක්. ”

– Sanjaya Elvitigala, Co-Founder, eLearning.lk & Maya.lk

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...