හොඳ නින්දකට රහසක්

” අපි හොඳ සුව නින්දකදි ඉන්නෙ Delta කියන තරංග මට්ටමෙයි. හැබැයි Phone එකකින් නිපදවන Electromagnetic Field එක නිසා මේ Delta කියන තරංග මට්ටමට ඉතාමත් අහිතකර බලපෑමක් වෙනවා. ඒ නිසා Phone එක කොයිම වෙලාවකවත් කොට්ටෙ යට හෝ ළගපාත තියාගෙන නිදාගන්න එපා.

ඉතින් Notification එකක්, Vibrate වීමක් දැනුන ගමන් අපි ඇහැරෙනවා. මොකද මොළයේ තියෙනවා Random Reverts කියලා System එකක්. එතනදි වෙන්නෙ අපි Social Media වල දාපු මොකක් හරි නැවත බලන්න මොළය පොළඹවනවා. ඒ නිසා Phone එක අතට අහු වෙන්නෙ නැති දුරකින් තියාගෙන නින්දට යන්න.

ලෝකයේ මිනිසුන් 3 දෙනෙක්ගෙන් 1 කෙනෙක් අරගත්තොත් එයා රෑ මැදත් නැගිටලා Phone එක Check කරනවා. ඒ කියන්නෙ ලෝකයේ ජනගහනයෙන් 33%ක් ”

—————————–
මනෝ උපදේශක අනිල් දෙල්දෙනිය මහතා eLearning.lk අපත් සමඟ සිදු කළ සියලුම නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා…

Seminars : https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlQf6Du-FQFQpGO7pLDyKd6

Online Courses : https://elearning.lk/instructor/profile/ANILUK

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...