ආදරයෙන් පිරුණු පවුල් ජීවිතයක් 01 | Secrets for Secrets for Happy Marriage 01 – Samitha Etuldoraarachchi

ඔබත් ඉක්මණින්ම විවාහ ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි.

? මේ පාඨමාලාවේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.

? පාඨමාලා කාලය : සති 5කි
? ආරම්භක දිනය : 2022.12.15
? අවසාන දිනය : 2023.01.12
? දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
? වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා

✍ දැන්ම සම්බන්ධ වන්න – https://bit.ly/3VJ0Hyz
? Join WhatsApp Group – https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc
☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...