ඔබට නොපෙනෙන ඔබ – ඔබේ බොහෝ ප්‍රශ්න වලට විසදුම් | Sinhala Motivational Book by Anil Deldeniya

❤️ “ඔබට නොපෙනෙන ඔබත් සමඟ” ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, ඔබේ සබඳතා වැඩි දියුණු කරගන්න, ඔබේ ඉලක්ක සාර්ථකව ලඟා කරගන්න. ඔබේ ජිවිතයේ පෙර නොවූ වෙනසක් අත්විඳ ගන්න.

🧠 Neuro-linguistic programming විෂයට සම්බන්ධ eLearning.lk පාඨමාලා ගණනාවකම උපදේශකවරයා ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කරන PSYCH-K® Facilitator සහ මනෝ උපදේශක අනිල් දෙල්දෙනිය මහතා විසින් රචිත “ඔබට නොපෙනෙන ඔබ” අලුත්ම ග්‍රන්ථය පහත Link එක ඔස්සේ දැන් ඔබට මිළදී ගත හැක.

📖 Purchase the Book – https://anildeldeniya.lk/book

😊 මෙම ග්‍රන්ථය මිළදී ගන්නා සෑම අයෙක්ටම වයස අවුරුදු 13ත් – 20ත් අතර දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ පාඩම් 25ක් සහිත Bright Minds Online පාඨමාලාව (Life-time Access) නොමිළේ ලබා ගත හැක.

👦 Bright Minds Course – https://bit.ly/3Fjvn3x

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...