තාක්ෂණය සමග හැදෙන පරපුර තේරුම් ගමු | Smart Teacher 02 – Samitha Etuldoraarachchi

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව… 🎓🎓🎓
✍ දැන්ම ලියාපදිංචි වෙන්න
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/KUBMeDKa7ZGEhoSlreKD1T
📞 Hotline : 075 6 700 700
අපි කතා කරන දේවල් කිහිපයක්.. 😊😊😊
📌 දරුවා තේරුම් ගැනීම සහ ඉගෙන ගැනීමේ පියවරයන්
📌 දරුවන්ගේ පෞර්ෂත්වය සඳහා බලපාන සාධක
📌 මානසික ආතතියෙන් තොර පන්ති කාමරයක් පවත්වා ගැනීමේ ක්‍රම
📌 දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම
📌 දරුවන් සමඟ සමීප වීමට පලදායි සන්නිවේදන ක්‍රම
📌 ප්‍රසන්න ලෙස දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ වැදගත්කම
📌 දරුවන්ට ආදර්ශමත් පුද්ගලයෙකු වීමේ වැදගත්කම සහ යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වන බලපෑම