SolidWorks 3D Design & Engineering Modelling | Batch 01 by Supun Asanga

October 23, 2026

🎓 Design, Model, and Build the Future — Master SolidWorks from Scratch!

🤩 ඔබත් Engineering Design සහ Mechanical CAD ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින කෙනෙක්ද?

⚙️Engineering Design සහ 3D Modelling ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන SolidWorks මෘදුකාංගය මුල සිට ඉගෙනගෙන ඔබේම Engineering Designs නිර්මාණය කිරීමට දැන් ඔබටත් අවස්ථාවක්!

⚙️2D Sketches වලින් ආරම්භ කර 3D Models සහ Mechanical Components නිර්මාණය කිරීම, එම Components Assemble කිරීම සහ Engineering Drawings සකස් කිරීම දක්වා සම්පූර්ණ Design ක්‍රියාවලිය ප්‍රායෝගිකව ඉගෙනගන්න ඔබට මේ මාස 3ක පාඨමාලාව තුළින් අවස්ථාව ලැබෙනවා!.

💡පාඨමාලාව අවසානයේදී Product Design Project එකක් හරහා ඔබ ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිත කර Engineering Product එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නත් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා.

🚀 SolidWorks 3D Design & Engineering Modelling පාඨමාලාව සමඟ ඔබේ අදහස් සැබෑ 3D නිර්මාණ බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම අදම සකස් කරගන්න!

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=solidwork
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/Ej55wkUrjLb4btbWwgNJ8M
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 077 917 1350 / 075 987 3655

❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo

⚙️ කාලය: සති 12 (පැය 36+)
⚙️ ආරම්භය: 2026 නොවැම්බර් 03
⚙️ අවසානය: 2027 ජනවාරි 27
⚙️ සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 07.00 – රාත්‍රී 10.00 දක්වා
⚙️ මාධ්‍යය: සිංහල
—————-

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡Topic 01 – Introduction to CAD & SolidWorks
💡Topic 02 – 2D Sketching in SolidWorks
💡Topic 03 – Engineering Drawing & Design Fundamentals
💡Topic 04 – Basic 3D Part Modelling
💡Topic 05 – Advanced Part Modelling
💡Topic 06 – Design Modification & Model Evaluation
💡Topic 07 – Assembly Design
💡Topic 08 – Engineering Drawings & Documentation
💡Topic 09 – Introduction to Surface Modelling
💡Topic 10 – Product Design Project
—————-

🏷️ පාඨමාලා ගාස්තුව: රු.25,000

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු20.000ක් පමණි)

🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

🏷️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—————-

ඔබේ ගුරුවරයා ගැන – Supun Asanga
◉ BTech – Special in Mechatronics Msc in Computer Science(Reading)
◉ Msc in Computer Science(Reading)
◉ Lecturer in NIBM
👉 https://www.linkedin.com/in/pksasanga/
—————-

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...