චීන භාෂාව ඉගෙනගමු | Spoken Chinese for Beginners in Sinhala

January 20, 2022

චීන භාෂාව පිළිබද ලොව පිළිගත් HSK level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම පාඨමාලාව – 2nd Intake
? පාඨමාලාව ආරම්භය : 2022 ජනවාරි 29
? පාඨමාලාව අවසානය : 2022 මැයි 14
? පාඨමාලා කාලය : මාස 4 කි
? දිනය : සෑම සෙනසුරාදා දිනකම
? වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3JWKAYu
? Discount Code : FA736802

මිල මසකට රුපියල් 4,000 බැගින් මාස 4යි. (සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 16,000යි. එකවර ගෙවීමේදී රුපියල් 7,000ක වට්ටමක්, කොන්දේසි සහිතයි)

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

? මේ පාඨමාලාවේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.

? චීන භාෂාව ලිවීම සහ කියවීම පිළිබඳව ඔයාලට අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙන්නෙ ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට, ඉතාමත් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්

? දන්නවද? ඉගෙන ගන්නවා කියන්නෙ එකක්. හරියට ඉගෙන ගන්නවා කියන්නෙ තවත් එකක්. මේ පාඨමාලාවේදී අපි චීන වචන උච්චාරණය කිරීම, චීන අක්ෂර ලිවීම, එදිනෙදා සිදුවීම් ඔස්සේ සංවාද ගොඩ නැගීම වගේ ගොඩක් දේවල් “හරියට” කියලා දෙනවා

? මේක සජීවී පාඨමාලාවක් වුණත්, පන්ති නැති දවස් වලට වගේම, පාඨමාලාව අවසන් වුණාට පස්සෙත් සෑම සජීවී පන්තියකම සෑම පටිගත කිරීමක්ම ඔයාලට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නැරඹීමේ පහසුකම් තියෙනවා

? පාඨමාලාව මෙහෙයවන ගුරුතුමිය, සජීවී පන්තියට අමතරව, වෙනත් වේලාවන් වලත් ඔයාලට චීන භාෂාව ඉගෙනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික දැනුම, විවිධ මාධ්‍ය වලින් ලබා දීම සිදු කරනවා

? මේ පාඨමාලාව කිසිම වයස් භේදයක් නැතුව, කිසිම පෙර දැනුමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙලා, බොහොම විනෝදයෙන් කරගෙන යන්න පුලුවන් පාඨමාලාවක්. ඔයාලට තියෙන්න ඕන එකම සුදුසුකම චීන භාෂාව ඉගෙන ගන්න තියෙන ආසාව සහ උනන්දුව විතරයි

? පාඨමාලාවේ ගෙවීම් කටයුතු එකවර කරන අයට අපි 10%ක සුවිශේෂී වට්ටමක් ලබා දෙනවා. එකවර ගෙවීම් කරන්න අපහසු අය වෙනුවෙන්, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් අපි ලබා දීලා තියෙනවා.

? පාඨමාලාව මෙහෙයවනු ලබන විමංසා සුරවීර ගුරුතුමිය ගැනත් යමක් කියනවා නම්…
✅Language Coordinator and Admin
✅Assistant Former Visiting Lecturer for Chinese Language
✅Interpreter and Translator
————
✅Bachelor of Business & Academic Chinese (University of Kelaniya)
✅A Scholar of Chongqing Normal University, China
✅Chinese Proficiency Examination HSK Level 5
✅Chinese Language Intermediate Course at Confucius Institute
✅English Language Diploma at SL International Buddhist Academy
✅IT Diploma at Sri Lanka International Buddhist Academy

✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3JWKAYu
(? Discount Code : FA736802)

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...