ව්‍යාපාර නීතිය | Sri Lanka Business Law by Chanaka Abeywickrama

? ව්‍යාපාර ආරම්භය හා ලියාපදිංචිය, ව්‍යාපාර පවත්වාගෙන යෑම, පාරිභෝගිකයා හා සම්බන්ධ නීති, චෙක්පත් හා සම්බන්ධ නීති ආදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.

? මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.

✍️ දැන්ම Register වෙන්න – https://elearning.lk/sl/business-law-course
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎️ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...