කම්කරු නීතිය | Sri Lanka Labour Law by Chanaka Abeywickrama

⚠️ ඔබ සනීපාරක්ෂක කම්කරුවෙක් වුණත්, ඉහළින්ම සිටින විධායක ශ්‍රේණියේ කෙනෙක් වුණත්, ඒ අතරමැද තනතුරක් දරන අයෙක් වුණත්… ඔබ වැඩ කරන්නෙ වැටුපකට නම්, කිසිම භේදයකින් තොරව කම්කරු නීතිය ඔබට අදාළයි!

? සේවා නියුක්තිය, සේවක අයිතිවාසිකම්, සේවයෙන් ඉවත් කිරීම් ආදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.

? මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.

✍️ Register NOW | ? WhatsApp Group | ?‍? වැඩි විස්තර සඳහා: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...