ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය

April 4, 2022

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය, ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි බලපාන්නේ කොහොමද? මනෝවිද්‍යාඥ සමිත ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ ගෙන එන විශේෂ සාකච්ඡාව….

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ නිර්මාතෘවරයා සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.