අලි වචන II

September 26, 2022

ඇයි වෙනම භාෂාවක්?
උච්චාරණයේදී අපහසුවකින් තොරව වැඩි හඩකින් උච්චාරණය කළ හැකි වන නිසා

ආභාශය
කේරල, මලයාල, තෙලිගුු වලට සමීප වචන ආශ්‍රයෙන්

වචන කිහිපයක්

දහ – යන්න
උදරි – හොඩය උස්සන්න
හෙත්ත – පිටිපස්සට යන්න
දෙරි – ගන්න
හිද / හිඳ – නිදාගන්න / ඇලවෙන්න / වාඩිවෙන්න
මෙහෙ දහ – මෙහෙ එන්න
ඉඩ දහ – අයින් වෙලා යන්න
පුරු උදරී – හොඩය උස්සලා තල්ලු කරන්න
හරුව – විසි කරන්න
පිචන් – එපා
හෝවාන් – නවතින්න
දෙරි දහ – ගිහින් ගන්න

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/tamed-elephants-and-tuskers-of-sri-lanka

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...