සිංහල බෙහෙත් ඇමරිකාවට යවන පහසුම ක්‍රමය

” සිංහල වෙදකමෙන් ලබා ගන්නා ගොඩක් සරල ඛෙහෙත්, විශේෂයෙන්ම අත් ඛෙහෙත් වගේ පාවිච්චි කරලා අපිට මේ ණය බරින් මිදෙන්න තරම් හොඳ නිෂ්පාදන ගොඩක් හදලා රට අරින්න පුලුවන්. ඒවායෙන් අපිට පුලුවන් ගොඩක් රට වල තියෙන නිර්ණායක වලින් සමත් වෙන්න.

ඇමරිකාව වගේ රටකට යවනවා නම් ඖෂධයක් විදිහට සමත් වෙන්න ගොඩක් අමාරුයි. ඒකට වසර ගණනාවක් යනවා. ලේසිම දේ තමයි ඒවා Food Supplements කියන කොටස යටතේ අනුමැතිය ලබාගෙන යවන්න පුලුවන්. එයාලා බලන්නෙ දෙකයි. අපි කියන ගුණය තියෙනවද සහ සෞඛ්‍යමය ආරක්ෂිත බව. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...