ගුරුවරුන් සහ ගෞරවය

January 25, 2023

” විශ්වවිද්‍යාල කියන්නෙ අපේ රටේ ශක්තියයි. ඒ ළමයි දක්ෂ ළමයි වෙන්න ඕන. එයාලා අපේ රටේ අනාගතය භාරගන්න අයයි. එතකොට ඒ වගේ තැනක ශිෂ්‍යත්වෙ ළමයි වගේ කීකරු ළමයි ටිකක් හැදෙන වාතාවරණයක් නම් තියෙන්නෙ එතන ලොකු ප්‍රශ්නයක්. එතකොට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු කියන්නෙ එච්චර පුංචියට ගෞරවය ගැන හිතන අය නම් ප්‍රශ්නයක්. කථිකාචාර්යවරු ලොකු මිනිස්සු වෙන්න ඕන. එයාලට විෂමතාවයන් සහ විරෝධතාවයන් දරන්න පුලුවන් වෙන්න ඕන. ප්‍රශ්න කළත් ඉවසන්න පුලුවන් වෙන්න ඕන. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...