Statistics for Research with AI Batch 01 – Chameera Dedduwage

? Statistics for Research with AI: Thesis එකේ සිට Market Research දක්වා ඕනෑම Research එකකදී පැන නගින Statistics අභියෝග, AI Tools එක්ක Smart විදිහට ජයගමු!
? Statistics ඉගෙනගන්න, එහෙමත් නැත්නම් රැකියාවේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ Research වැඩ කරන ඔබටත් මේ ප්‍රශ්න තියෙනවාද?
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=statistics+for+research
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/E3uZ9Nm4ojl9AaTmAw4aNb
? 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)
❌ Statistics කියන්නේ කොච්චර මහන්සි වුණත් තේරුම් ගන්න අමාරු Subject එකක්ද?
❌ Campus එකේ Statistics වලට කොච්චර “කුප්පි” දැම්මත් තවමත් විෂය හරියටම තේරෙන්නේ නැද්ද?
❌ නිවැරදි Research Question එකක් ගොඩනගා ගැනීම තාමත් අපහසුයිද?
❌ දත්ත නිවැරදිව Collect කරන ආකාරය සහ Data Cleaning ගැන ගැටලු තියෙනවාද?
❌ Hypothesis Testing සහ Assumptions නිවැරදිව තහවුරු කරගන්න Clear Idea එකක් නැද්ද?
❌ Research process එක ඇතුළේ AI Tools, Effective විදිහට පාවිච්චි කරන්නේ කොහොමද?
Statistics for Research with AI පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?
? පාඨමාලාව සැලසුම් කර ඇත්තේ Research එකක ආරම්භයේ සිට අවසානය දක්වා Data සහ Statistics නිවැරදිව භාවිතා කරමින් සෑම පියවරක්ම සරලව සහ ප්‍රායෝගිකව ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයටයි.
? එමෙන්ම Market, Product සහ Consumer Research වෘත්තිකයන්ට මෙන්ම Research/Thesis කරන සිසුන්ට තම දැනුම අලුත් කර ගැනීමට මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානයි!
? පාඨමාලා කාලය: සති 08 (පැය 16+)
? ආරම්භක දිනය: 2026.03.04
? අවසාන දිනය: 2026.04.26
? දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 09.30 දක්වා
? මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Lesson 01 – Introduction to Statistical Thinking & AI in Research
? Lesson 02 – Descriptive Statistics & Data Preparation
? Lesson 03 – Data Visualisation & Statistical Communication
? Lesson 04 – Sampling & Research Design (Introductory Level)
? Lesson 05 – Probability & Foundations of Inference (Conceptual)
? Lesson 06 – Hypothesis Testing & Basic Nonparametric Methods
? Lesson 07- Correlation & Simple Linear Regression
? Lesson 08 – Literature Review and Basic Research Reporting with AI
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/statistics-for-research-with-ai-syllabus-b1
?️ පාඨමාලා ගාස්තුව රු.20,000.00
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ.
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
?️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.
??? ඔබේ ගුරුවරයා ගැන – Chameera Dedduwage
? Manager – Digital Strategy at Ogilvy Digital
? Visiting Lecturer – Sri Lanka Institute of Marketing
? Visiting Lecturer – General Sir John Kotelawala Defence University
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













