තාරකා විනාශ වීම

තාරකා වල අවසාන කාලයේදී තාරකාව, තාරකාවේ ලක්ෂණ අනුව වාමන තාරකාවක් හෝ නියුට්‍රෝන තාරකාවක් හෝ කළු කුහරයක් බවට පත් වෙයි. ඒ අනුව අපගේ සූර්යයා හා සමාන ස්කන්ධයක් ඇති තාරකා අවසාන කාලයේදී වාමන තාරකා බවටත්, සූර්යයාට වඩා විශාල තාරකා නියුට්‍රෝන තාරකා බවටත් (අතිවිශාල පිපුරුමකට පසුව) පරිවර්තනය වේ.

වාමන තාරකාවක් සහ නියුට්‍රෝන තාරකාවක් එකිනෙකට ළං වූ විට, නියුට්‍රෝන තාරකාවේ ප්‍රබලත්වය හේතුවෙන් වාමන තාරකාව කැබලි වෙමින්, නියුට්‍රෝන තාරකාවට අවශෝෂනය වෙයි. සූර්යයා මෙන් තුන් ගුණයකට වඩා විශාල තාරකා පරිවර්තනය වන්නේ කළු කුහර ලෙසයි.

මේ සම්බන්ධ eLearning.lk අපගේ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...