STEM අධ්‍යාපනය

STEM යනු 2001 වසරේදී ඇමරිකානු ජාතික විද්‍යා පදනම විසින් ලොවට හඳුන්වා දුන් සාර්ථක අධ්‍යාපනික ක්‍රමවේදයක් වන අතර මෙය Science, Technology, Engineering සහ Maths යන අංශ වල එකතුවෙන් නිර්මාණය වී තිබේ.

මීට හේතුව නම් තාක්ෂණයන් නිර්මාණය වන්නේ ගණිතය සහ විද්‍යාවේ එකතුවෙනි. එම තාක්ෂණය යොදා ගැනීමට ඉංජිනේරු විද්‍යාව අවශ්‍යය වේ.

——————————————
STEM අධ්‍යාපන ක්‍රමවේදය කුඩා දරුවන්ට සුදුසුද? STEM අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට සාර්ථකද? STEM අධ්‍යාපන ක්‍රමවේදය ගැන මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන රොෂාන් නානායක්කාර මහතා සමඟ eLearning.lk අපි කළ සම්පූර්ණ සාකච්ඡාව.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...