මානසික ආතතිය හා විෂාදය – Stress & Depression with Samitha Ethuldoraarachchi

අද අපි සමිතා මහත්මිය එක්ක කතා කරන්නේ විෂාදය ගැන. ලෝකයේ වැඩියෙන්ම තියෙන මානසික ප්රශ්නය කියල විශේෂඥයෝ කියනවා. විෂාදය ඇතිවෙන හැටි, එහි ලක්ෂණ, ඒකට තියෙන පිළියම් වගේ දේවල් මේ සාකච්චාවෙන් අපි කතා කරනවා.
ඒ වගේම ගොඩාක් දෙනෙක් අපෙන් ඉල්ලපු, සමිතා මහත්මිය සමග පෞද්ගලිකව තමන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න පුළුවන් පහසුකම මෙන්න මේ link එකෙන් > https://elearning.lk/expert/samithaE