Stress එන්නෙ ඇයි?

February 1, 2023

Stress, එහෙමත් නැත්නම් මානසික ආතතිය කියන එක, අපිට ජීවිතයට මුහුණ දීම සඳහා අපේ ශරීරය විසින් ඇති කරන තත්වයක්. අපේ ශරීරයට, ජීවිතයට තර්ජනයක් එනවා නම්, ඒ තර්ජනයට මුහුණ දීම සඳහා අපේ ඇග ඇතුළෙ ක්‍රියාත්මක වෙන Hormone එකක් තියෙනවා.

Stress කියන්නෙ System එකක්. හෝමෝන නිකුත් කරනවා අපිට ඒ එළියෙන් එන අනතුරට මුහුණ දීමට අවශ්‍ය විදිහට. Stress එක අපේ ඇග ඇතුළෙන්ම Activate කරන සාමාන්‍යය දෙයක්. ඒ හෝමෝන ක්‍රියාවලිය තියෙන්නෙ අපේ ආරක්ෂාවට. ”

සම්පූර්ණ වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...