වර්තමාන සූර්යයා

පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කිරීමට ආලෝක කිරණයකට ගත වන කාලය ආසන්න ලෙස මිනිත්තු 8කි.

මේ මොහොතේ පොළොවට වැටෙන හිරු එළිය සූර්යයාගෙන් නික්මී ඇත්තේ මීට මිනිත්තු 8කට පෙර ය.

දැන් ඔබ අහසේ සූර්යයා දකින්නේ නම් ඒ දකින්නේ මීට මිනිත්තු 8කට පෙර පැවති සූර්යයා ය. ඔබට වර්තමාන සූර්යයා දක්නට ලැඛෙන්නේ තවත් මිනිත්තු 8කට පසුය.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/space-and-us/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...