සූර්යකාන්ත සහ විකිරණ

සූර්යකාන්ත මල් වලට විකිරණශීලි මූලද්‍රව්‍යන් පසෙන් උරා ගැනීමට හැකියාවක් තිඛෙනවා. මේ නිසා අධික ලෙස විකිරණ සහ

න්‍යෂ්ටික අපද්‍රව්‍ය පිට කෙරෙන බලාගාර, කර්මාන්තශාලා ප්‍රදේශ වල සූර්යකාන්ත මල් වගා කෙරෙනවා. විද්‍යාඥයන් මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ හිරෝශිමා, ෆූකුශිමා සහ චර්නොබිල් ආශ්‍රිතව සිදු කළ සූර්යකාන්ත වගා පරීක්ෂණ වලින් පසුවයි.

මූලාශ්‍ර :
01. https://gardencollage.com/change/sustainability/scientists-using-sunflowers-clean-nuclear-radiation/
02. https://inhabitat.com/thousands-of-sunflowers-soak-up-nuclear-radiation-in-fukushima/
03. https://japantoday.com/category/national/sunflowers-used-to-clean-up-radiation
04. https://www.thesized.com/sunflowers-chernobyl-growth-hope/
05. https://www.sciencedirect.com/journal/field-crops-research

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...