Surviving the Inflation – A discussion with Dhananath Fernando

මේ වෙනකොට ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයක සිටින බවත්, දවසින් දවස උද්ධමනය ඉහළ යන බවත් රහසක් නෙවේ. අපි මේ ගත කරමින් ඉන්නේ අතිදුෂ්කර වගේම, අතිභයානක කාල පරිච්ඡේදයක්… ඊළගට අපිට මොකක් වෙයිද? මේ වගේ වාතාවරණයකදි අපේ වගකීම මොකක්ද? අපි බේරෙන්නෙ කොහොමද?

ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා (Advocata ආයතනයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී) සමඟ කළ විශේෂ සාකච්ඡාව…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.