Tableau & Data Visualization for Beginners: Batch 01 with Lalitha Perera

ඔබත්…
🫵 ලෝකයේ ප්‍රමුඛතම Business Intelligence (BI) සහ Data Visualization Tool එකක් වන Tableau ඉගෙන ගෙන Corporate World එකේ ඉහළම වැටුපක් ලැබෙන Career එකකට යන්න කැමතිද?
🫵 Raw Data, පැහැදිලි ආකර්ෂණීය Visual Insights සහ Interactive Dashboards බවට පත් කරන්න ඉගෙන ගන්න කැමතිද?
🫵 Data Analyst / Business Analyst Career එකකට අවශ්‍ය අනාගතයට වටිනා Skill එකක් ගොඩනගාගන්න කැමතිද?

එහෙනම් මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා!

දැන් ලෝකයේ හැම සාර්ථක Business එකක්ම ඉදිරියට යන්නේ Data-Driven තීරණත් එක්කයි! අන්න ඒ නිසයි අද වෙනකොට Modern Corporate Field එකේ ඉහළම ඉල්ලුම සහ වටිනාකම Business Intelligence ක්ෂේත්‍රයට ලැබිලා තියෙන්නේ.

ඔබ දැනට Job එකක් කරන කෙනෙක් වුණත්, නැත්නම් IT, Data Science, Marketing හෝ Finance පැත්තෙන් ඉස්සරහට යන්න බලන කෙනෙක් වුණත්, Data හරියට Analyze කරලා Decision-Making වලට උදව් වෙන Dashboards හදන්න දැනගෙන ඉන්න එක ඔයාට ලොකු Advantage එකක්.

ඉතින්, ඒ වෙනුවෙන්ම eLearning.lk අපි ගෙන එන Tableau & Data Visualization for Beginners පාඨමාලාව හරහා, කිසිම පෙර දැනුමක් නැති කෙනෙක්ට වුණත් Data Visualization සහ Tableau මුල ඉඳන්ම සරලව ඉගෙන ගන්න පුළුවන්!. මෙම පාඨමාලාව හරහා Raw Data, Interactive Dashboards සහ Effective Charts බවට පත් කරමින් Business Decision Making සඳහා Data ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය මුල සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.

✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=Tableau
📱 WhatsApp Group – https://chat.whatsapp.com/LYEDJdqaeqTDgLGInmw30p
👉 075 6 700 700 (Hotline) / 077 917 1350 (WhatsApp) / 075 987 3655 (WhatsApp)

📍 පාඨමාලා කාලය: සති 6 (පැය 12+)
📍 ආරම්භක දිනය: 2026.07.28
📍 අවසාන දිනය: 2026.09.01
📍 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
📍 මාධ්‍යය: සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡 Day 1: Data Visualization Fundamentals
💡 Day 2: Design Principles & Visual Storytelling
💡 Day 3: Getting Started with Tableau
💡 Day 4: Building Core Visualizations
💡 Day 5: Calculations, Maps & Dashboard Basics
💡 Day 6: Dashboards, Publishing & Capstone
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/tableau-data-visualization-syllabus-b1

🏷️ සැබෑ මිල: රු 18,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.14,400ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

ඔබේ ගුරුවරයා ගැන යමක් – Lalitha Perera
📌3 Years in Finance (Accounts Payable)
📌1 Year in Supply Chain (MIS)
📌10 Years in HR and Talent Analytics
🎓Bsc in Computing (Wrexham University – UK) – First Class
🎓HND in Computing (Specialized in Data Analytics)
🎓AAT Passed Finalist
👉 LinkedIn: https://www.linkedin.com/in/lalitha-perera/

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...