Test Automation for QA Engineers with Selenium 2 by Sheshan Gamage – Bug Fixing & Testing (Sinhala)

? ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි.

? Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.

? මොනවද ලැබෙන වාසි?
? එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන්
? කිසිම Testing එකක් Manually කරන්න අවශ්‍ය නෑ
? හැමදේම වෙන්නෙ Automate විදිහටයි
? තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා
? වැඩේ හරිම වේගවත්
? කාලයත් සෑහෙන ඉතුරුයි
? Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන්
? කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්!

? දැන්ම ලියාපදිංචි වෙන්න. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

✍️ Register Now: https://elearning.lk/courses?home_search=test+automation
? Join WhatsApp Group: https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC
☎️ More Details: 075 6 700 700

? පාඨමාලාව ගැන විස්තර
? ආරම්භක දිනය : 2024 අගෝස්තු 14
? අවසාන දිනය : 2024 සැප්තැම්බර් 18
? පාඨමාලා කාලය : සති හයකි
? දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල

:: ඔබ ඉගෙන ගන්න දේවල් ::
? Day 01: Software Installation and Introduction
? Day 02: Python Basics
? Day 03: Selenium Script Basics
? Day 04: Automate a Scenario Using Live Website
? Day 05: Introduction to Cucumber
? Day 06: Generate a Test Report

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

? කවුරුන් සඳහාද?
? Quality Assurance Engineers (QA) / Test Engineers
? Project Managers (ICT Sector)
? Web Developers
? Software Engineers

? උපදේශකවරයා ගැන යමක් – Sheshan Anjana Gamage
? BSc (Hons) in Information Technology
? Software Engineer in the ICT industry since 2011
? Technical Specialist at Wiley Global Technology
? Member at SLASSCOM
? LinkedIn Profile: https://www.linkedin.com/in/sheshan-gamage-b8136844

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...