ලෝකයේ සම්පූර්ණ දත්ත ප්‍රමාණය

2001
ලෝකයේ එකතු වී ඇති දත්ත ප්‍රමාණය එකතු කර DVD වල ගබඩා කළහොත්, එම DVD වලින් යුරෝපයේ මහල් අටක පාපන්දු ක්‍රීඩාගාරයක් මුළුමනින්ම පිරවිය හැකි විය.

2010
2001 දත්ත ප්‍රමාණයම සති දෙකක් ඇතුළත සම්පූර්ණ වීම ඇරඹිනි.

2015
2001 දත්ත ප්‍රමාණය මිනිත්තු දෙකක් තුළ ප්‍රතිනිර්මාණය වන්නට විය.

අද
2001 දත්ත ප්‍රමාණය ප්‍රතිනිර්මාණය වීම තත්පර ගණනක් තුළ සිදුවේ.

මේ සම්බන්ධව eLearning.lk අපි ප්‍රවීණ දත්ත විද්‍යා විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...