මොන ආණ්ඩු ආවත් සදා අසරණ හේන් ගොවියා – කෘෂි ව්‍යවසායක Asika Pinsara Samarasekara

අද අපි සාකච්ඡා කරන්නෙ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයට බලපාන විශාලතම ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය ගැන වැඩිපුර අවදානය යොමු නොවුණත්, මේක කිසිසේත්ම නොසළකා හරින්න බැරි ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නය ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා තරුණ ගොවි මහතෙක්. ඔහු නමින් Asika Pinsara Samarasekara.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.