ලක්දිව පළමු බෞද්ධ සංගායනාව?

බුදු සසුන පිහිටුවීමෙන් පසුව ලක්දිව සිදු කළ ප්‍රථම සංගායනාව, ථූපාරාම විනය සංගායනාව ලෙස සළකනු ලබයි.

එය ලක්දිව බුදු දහමේ පදනම සකස් කරනු වස් මිහිදු හිමියන්ගේ අධීක්ෂණයෙන්, දේවානම්පියතිස්ස රජුගේ දායකත්වයෙන්, අරිට්ඨ හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, තවත් හිමිවරු 64 නමකගේ සහභාගීත්වයෙන් ථූපාරාමයේ මේඝවර්ණ පිරිවෙනේදී සිදු කළ බව කියවේ.

සම්බුද්ධ පරිණිර්වානයෙන් පසුව ලොව වටා සිදු කළ මුල් කාලීන බෞද්ධ සංගායනා පිළිබඳව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://bit.ly/2SiUWfi

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...