ටයිටැනික් සොහොයුරියෝ

Titanic නෞකාවට, Olympic සහ Britannic නමින් ආකෘතිය අතින් බොහෝ සෙයින් එක හා සමාන තවත් නිවුන් සහෝදරියන් දෙදෙනෙක් විය.

Olympic නෞකාව වසර 25ක සේවයකින් පසුව 1935දී විශ්‍රාම ගිය අතර පළමු ලෝක යුද්ධයේදී රෝහල් නෞකාවක් ලෙස භාවිතා වූූ Britannic, 1916දී ජර්මානු මුහුදු බෝම්බයකට (Naval Mine) ගොදුරු විය.


ඉහළ සිට පහළට : Olympic නෞකාව, Titanic නෞකාව සහ Britannic නෞකාව


Britannic නෞකාව, පළමු ලෝක යුද්ධයේදී රෝහල් නෞකාවක් ලෙස වර්ණාලේපිත වී තිබූ අයුරු.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...