UI/UX Design and Emerging AI Application by Kavishna Wijesinghe – Session 01

? AI තාක්ෂණයත් සමඟ නිර්මාණ ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින මේ කාලයේ, ඔබත් UI/UX Design අනාගතයට සූදානම්ද?

? UI/UX Design & Emerging AI Applications කියන්නේ UI/UX Design ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසීමට කැමති අයට මෙන්ම, දැනටමත් ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට තම දැනුම සහ හැකියාවන් ඊළඟ මට්ටමට ගෙන යා හැකි සුවිශේෂී ප්‍රායෝගික පාඨමාලාවකි.

? සති 8ක මෙම පාඨමාලාව තුළින් User-Centered Design Principles, UX Psychology, Information Architecture සහ Modern Design Workflows පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙනවා.

?️ එමෙන්ම Figma, ChatGPT, Gemini සහ Figma AI වැනි AI Tools භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ UI/UX Design Solutions නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

? මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, UI/UX නිර්මාණකරණය සඳහා භාවිත වන අලුත්ම AI Applications පිළිබඳ දැනුම සහ ඒවා ඔබේ නිර්මාණ ක්‍රියාවලියට සාර්ථකව ඒකාබද්ධ කරන ආකාරය සරලව සිංහලෙන්ම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමයි.

? AI-Driven Design Workflows භාවිතා කරමින් නවීන Digital නිර්මාණ සැලසුම් කිරීම, Prototype කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික හැකියාවන් ලබා ගැනීමට අදම අපගේ පාඨමාලාවට සම්බන්ධ වන්න!

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=UI%2FUX+Design
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe
? Hotline: 075 6 700 700
? WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo
———–

? පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)
? ආරම්භක දිනය : 2026.03.26
? අවසාන දිනය : 2026.05.21
? දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 – 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල
—————-

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Week 1 – Introduction to UI/UX in the AI Era
? Week 2 – Principles of Interaction & Heuristics
? Week 3 – Design Thinking & User-Centered Design
? Week 4 – UX Research Methods
? Week 5 – Information Architecture
? Week 6 – Wireframing & Prototyping
? Week 7 – Design Systems & UI Components
? Week 8 – Usability Testing
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/ui-ux-design-emerging-ai-applications-b1-syllabus
—————-

?️ පාඨමාලා ගාස්තුව: රු.20,000

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු16.000ක් පමණි)

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

?️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.

?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—————-

ඔබේ ගුරුවරයා ගැන – Kavishna Wijesinghe
?Lecturer in Design (NIBM)
? UI/UX Designer
? LinkedIn: https://www.linkedin.com/in/kavishna-wijesinghe/
—————-

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...