UI/UX Design for Beginners in Sinhala : Seminar 01

ඔබ Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුලින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න.
2023 වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ වැඩිම වැටුපක් හිමි වන ක්ෂේත්රයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන App එකට ගියත්…. ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.
මේ පාඨමාලාවේදී අපි ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්රමානුකූලව, ප්රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙනවා.
✍️ දැන්ම Register වන්න – https://elearning.lk/sl/ui-ux-design-for-beginners-batch-01
? WhatsApp Group – https://chat.whatsapp.com/DeBmkQk1hAzLgjrcCIyYNf
? Hotline : 075 6 700 700