Ukraine vs Russia – Chamara Sumanapala

February 28, 2022

Let’s join Chamara Sumanapala – Our resident international analyst to understand what is really going on in Europe.

යුක්‍රේන – රුසියානු ගැටුම සහ යුරෝපයේ දේශපාලනික පසුබිම පිළිබඳව විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල සමඟ ගෙන එන විශේෂ සාකච්ඡාව

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.