අනිත් අයට ඔයාව තේරෙන්නෙ නැද්ද?

” අනිත් අයට ඔයාව තේරෙන්නෙ නැද්ද? මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඔයා කියන්න යන දේ එයාට කොච්චර වැදගත් දෙයක් වුණත්, එයාට ඔයාව ඇහෙන්නෙ නෑ. මොකද මිනිස්සුන්ට ඇහෙන්නෙ අපි කියන එක නෙවේ, එයාලට අහන්න ඕන ඒවා විතරයි.

ඒ නිසා මුලින්ම ඔයා කතාව පටන් ගන්න එයා කැමති දෙයකින්. එතකොට එයාට ඔයා ගැන සම්පූර්ණ අවධානය තියෙනවා. ඊට පස්සෙ ඔයා ඔයාගෙ පණිවිඩයත් එයාට දෙන්න.

අනිත් දේ තමයි අපි වෙන කෙනෙක්ට දෙයක් කියද්දි ඒ දෙයට අපේ වචන වලින් දායකත්වයක් ලැඛෙන්නෙ 7%ක් විතරයි. ඉතුරු ප්‍රතිශතයන් ගත්තොත් ඒ වැඩේට කටහඩේ පැහැදිලි බවෙන් 38%ක් සහ ඊදාහ ඛ්බටම්ටැ එකෙන් 55%ක දායකත්වයක් ලැඛෙනවා. ”

—————————–
මනෝ උපදේශක අනිල් දෙල්දෙනිය මහතා eLearning.lk අපත් සමඟ සිදු කළ සියලුම නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා…

Seminars : https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlQf6Du-FQFQpGO7pLDyKd6

Online Courses : https://elearning.lk/instructor/profile/ANILUK

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...