9/11 ප්‍රහාරයේ දිවි පිදූ නිහඬ විරුවන් 44 දෙනා

September 20, 2023

9/11 ප්‍රහාරය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත එල්ල කරපු ප්‍රහාරයයි. ඒත් මේක එක ප්‍රහාරයක් නෙවේ, ප්‍රහාර මාලාවක්! අද වැඩසටහන වෙන් වෙන්නේ එයින් එක් ප්‍රහාරයක් වළක්වපු නිහඬ විරුවන් 44 දෙනෙක් ගැනයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.