ඇමරිකාව සහ තුවක්කු

ඇමරිකාවේ සමස්ථ ජනගහනය = මිලියන 332

සිවිල් වැසියන් සතු තුවක්කු ප්‍රමාණය = මිලියන 393.3

එනම්, සෑම ඇමරිකානු පුරවැසියන් 100කටම තුවක්කු 120ක් තිබේ.

ඇමරිකාව ඇතුළට මෙච්චර තුවක්කු කන්දරාවක් ආවෙ කොහොමද? සම්පූර්ණ කතාව මෙතනින්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...