නවක වදය

November 8, 2022

” විශ්වවිද්‍යාලයේ තියෙන උප සංස්කෘතියට හුරු කරවා ගැනීමට, සබකෝලය නැති කරගන්න, විශේෂ දක්ෂතා සහ හැකියාවන් මතු කර ගන්න, සාකච්ඡාවක් කරන්න, කතා පවත්වන්න… ඒ වගේ දේවල් ඔප්නංවන්න තමයි නවක වදය කියන දේ නිර්මාණය වුණේ.

හැබැයි දැන් ඒක පාවිච්චි කරන්නෙ තමන්ට නැති දෙයක් හෝ දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව පීඩාවට පත් කරන්න, ලැජ්ජාවට පත් කරන්න සහ තමන්ගේ ආවේගය පිට කරන්න. කවුරුන් හරි කෙනෙක් තවත් කවුරු හරි කෙනෙක්ව පහත් කරලා, පීඩාවට පත් කරනවා නම්, ඒ කරන කෙනා තුළ ලොකු මානසික ගැටළුවක් තියෙනවා. ඉස්සෙල්ලම ඒ කෙනා තමයි ඒකට උත්තරයක් හොයාගන්න ඕන. ”

සම්පූර්ණ සාකච්ඡාව :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...