ලියාපදිංචි නොකරන වාහන

01. තාර බර කිලෝග්‍රෑම් 4500ට වැඩි

02. කොමසාරිස්වරයාගේ නිර්නායක වලට පටහැනිව නිෂ්පාදනය කළ හෝ එකලස් කළ

03. නීත්‍යානුකූල නොවන ලෙස එකලස් කරන ලද

04. කාර්මික දෝෂ සහිත

05. ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූල නොවන

06. සොරකම් කරන ලද

07. අනන්‍යතාවය වැරදි හෝ සැක සහිත

08. චැසි අංකය වෙනස් කළ

09. පෙර ලියාපදිංචිය පිළිබඳ තොරතුරු හෙලි නොකරන ලද

10. ලියාපදිංචි ඉල්ලූම්පත්‍රයේ වැරදි තොරතුරු සහිත

11. ව්‍යාජ ලේඛන සහිතව ඉල්ලූම්පත්‍රය ඉදිරිපත් කළ

රථවාහන නීතිය, රථවාහන වැරදි, මාර්ග සලකුණු, රථවාහන අනතුරු වන්දි පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...