Vega කාරය ඔප්පු කරලා පෙන්නුවා අපිටත් කල හැකියි කියලා – Boeing ඉංජිනේරු තිලක් දිසානායක

තිලක් දිසානායක කියන්නේ වෙනස්ම ආකාරයකට හිතන කෙනෙක්. Boeing ආයතනයේ වසර ගණනාවක් ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරලා දැන් ඔහු ලංකාවට ඇවිත් ඉන්නවා. අපි කලින් කරපු Air Cargo Drone Network එක වගේම තවත් වැඩ කටයුතු රාශියක් ඔහු ආරම්භ කර පවත්වාගෙන යනවා.

ඒ එක එක දේවල් ගැන කෙරුණු සවිස්තරාත්මක සාකච්චාවක් අද ඔබ හමුවට ගෙන එන්න අපිට පුළුවන් උනා. ඔබ විද්‍යාව හා තාක්ෂනය සම්බන්දයෙන් උනන්දුවක් දක්වනවා නම් මේ වීඩියෝව ඔබටයි.

Engineer Tilak Dissanayake talks about Innovation, Energy, Education, Economy and Governance on this latest episode of eLearning.lk talks.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.