රුසියාවට ඉස්ලාම් ආගම එපා වුණේ ඇයි? | Vladimir the Great – Chamara Sumanapala (Sinhala)

අද BioFacts තුළින් අපි සාකච්ඡා කරන්නෙ රුසියාවේ ශ්‍රේෂ්ඨ ව්ලදිමීර් කුමාරයා ඉස්ලාමය ආදී අනෙකුත් ආගම් වෙනුවට ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.