Web Designer Masterclass in Sinhala : Seminar 03

Web Designing Field එකට අඩිය තියන්න ආසද? එහෙමත් නැත්නම් දැනටමත් අඩිය තියපු ගමන්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටයි… Web Designing කිව්වම අපේ රටේ කාටවත් ලේසියෙන් මතක් වෙන්නෙ නැති, උගන්වන්නෙ නැති ගොඩක් දේවල් ගැන අපි සති 12ක් ඇතුළත ඔයාලට ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, Boring වෙන්නෙ නැතුව, සිත් ගන්නා සුළු විදිහට කියලා දෙනවා.

Register Now | Hotline: 075 6 700 700 | Join WhatsApp Group

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.