Web Developer Masterclass in Sinhala : Seminar 01

February 7, 2023

ඔබ Software Engineering වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුල සිට ඉගෙනගන්න කැමතිද? එහෙනං ඔයාලා මෙච්චර කාලයකට හොය හොය හිටපු Online පන්තිය මෙන්න!

Register Now : https://bit.ly/3Yrum08
Join WhatsApp Group : https://chat.whatsapp.com/ICiZsc3uTxxDZPjYzYX5x2
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | support@elearning.lk

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.