කළු සල්ලි

මුදල් විශද්ධිකරණය යනු නීතිවිරෝධීව ඉපැයූ පිළිගත නොහැකි මුදල්, පිළිගත හැකි තත්වයකට පත් කිරීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාවලියයි.

ලොව පුරා තිඛෙන කළු සල්ලි වල වටිනාකම පිළිබඳව නිශ්චිත තක්සේරුවක් සිදු කළ නොහැකි වූවත් එහි අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5කට ආසන්න වෙමින් පවතින බව දත්ත විශ්ලේෂකයින්ගේ මතයයි.

——————————————
මුදල් විශුද්ධිකරණය පිළිබඳව eLearning.lk අප විසින් නිර්මාණය කළ අංග සම්පූර්ණ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...