මැස්සන්ට පහර දෙන්න අපහසු ඇයි?

මදුරුවන්ට පහසුවෙන් පහර දෙන්න පුලුවන් වුණත්, අපිට මැස්සන්ට ඒ වගේ පහසුවෙන් පහර දෙන්න බෑ.

අපි සූදානම් වෙනකොටම මැස්සා පියාඹලත් ඉවරයි. ඒකට හේතුව, මේ ලෝකයේ සිදුවන සෑම දෙයක්ම මැස්සන්ට අඩු චලිතයකින් (Slow Motion) පෙනීමයි. තවත් විදිහකින් කිව්වොත් අපිට වේගවත් දේවල්, මැස්සන්ට පෙනෙන්නෙ ඉතාමත් සෙමින්.

මූලාශ්‍ර :
01. https://www.bbc.com/news/science-environment-41284065
02. https://www.theguardian.com/science/2013/sep/16/time-passes-slowly-flies-study

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...