අකුණු රටා

අකුණු ගසන අවස්ථාවකදී ඒ අකුණ අපිට පෙනෙන්නේ ඉතාමත් ලස්සන විදිහට ඛෙදීමකට ලක් වුණු විදුලි රටාවක් විදිහටයි.

අකුණකදී ඇතිවෙන විදුලිය, වාතය හරහා ගමන් කරන්නේ සෘජු මාර්ගයක් ඔස්සේ නෙවේ. විදුලිය, වාතය හරහා ගමන් කිරීමට සෑම විටම බාධාව අඩුම මාර්ගයක් තෝරාගැනීම මීට හේතුවයි.

මූලාශ්‍ර :
01. https://www.scienceabc.com/nature/why-the-shape-of-lightning-is-zig-zag-why-is-it-not-a-straight-line.html
02. https://www.scientificamerican.com/article/why-are-lightning-bolts-j

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...