විශ්වයේ තරු ගොඩාක් තිබුණත් රාත්‍රී අහස අඳුරු ඇ‍යි? | Why is the Night Sky Dark?: Saumya Pathirana

ඔබත්
? තාරකා, ග්‍රහලෝක, Galaxies ගැන දැනගන්න ආසයිද?
? විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
? අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
? තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
? එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?

? එහෙනම් මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.

? ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් Beginner Level Course එකක් විදිහට මේ පාඨමාලාව සකසලා තියෙන අතරෙම අනාගතයේදී වෘත්තීමය වශයෙන් තාරකා විද්‍යාව තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට ඒ සඳහා අවශ්‍ය වන මූලික අඩිතාලමත් මේ Course එක හරහා ලබාගන්න පුළුවන්.

✍️ මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=astronomy+and+cosmology
? WhatsApp Group – https://chat.whatsapp.com/DimtTQoHOYpB2E1FC9cv2d
? 075 6 700 700 / 075 954 1398 / 075 987 3655

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Week 01 – Introducing Astronomy / Astronomy and the Universe
? Week 02 – Ancient Astronomy, Constellations
? Week 03 – Lunar Disc, Moon Phases and Eclipses
? Week 04 – Basic laws in astronomy
? Week 05 – Stars and Stellar Evolution – 01
? Week 06 – Stars and Stellar Evolution – 02
? Week 07 – Planets and Moons
? Week 08 – The Nature of Light
? Week 09 – Galaxies and Cosmology
? Week 10 – The Big Bang
? Week 11 – Exoplanets and Extraterrestrials
? Week 12 – Space missions

?️ සැබෑ මිල: රු.18,000

?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 16%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.15,000ක් පමණි)

?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...