පළමු ලෝක යුද්ධය ප්‍රසිද්ධ නොවීමට හේතු 15ක්

“දෙවන ලෝක යුද්ධය” කියන්නේ ලෝකයේ කතාබහට ලක්වෙන මාතෘකා අතරින් වැඩිම පිරිසක් අවධානය යොමු කරන බොහොම රසවත් මාතෘකාවක්. හැබැයි, “පළමු ලෝක යුද්ධය” කියන මාතෘකාව ගත්තොත්, ඒ ගැන හොයලා බලන්නෙ සහ කතා කරන්නෙ කීයෙන් කී දෙනාද…????

අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ “ඇයි දෙවන ලෝක යුද්ධය තරම්, පළමු ලෝක යුද්ධය වර්තමානයේ ප්‍රසිද්ධ නොවෙන්නේ සහ කතා බහට ලක් නොවෙන්නෙ කියලයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.