A/L වලට ICT තෝරාගත යුත්තේ ඇයි?

ලෝකයේ ඩිජිටල්කරණය ආශ්‍රිත රැකියාවන් බොහොමයකට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා, උසස් පෙළ විෂය ධාරා 6 ම සමඟ ප්‍රධාන විෂයයක් ලෙස තෝරා ගත හැකි එකම විෂය ICT විෂය වීම සිසුන්ට ලැබෙන විශේෂ අවස්ථාවකි. එම තොරතුරු තාක්ෂණ හැකියාව මොන ක්ෂේත්‍රයේ දී වුවත් ඔබගේ ජීවිතය වෙනස් කරාවි…

පහුගිය වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා දිවයිනේ සියලුම පාසල්වල ලියාපදිංචි වී ඇති සිසුන් 40,000 කට ආසන්න වන අතර මෙවර 60,000ක ඉලක්කයක් ලබා ගැනීමට අප සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කරමු. !

ප්‍රවීණ ලේඛක සහ ICT උපදේශක ඉන්දික ජයසිංහ | ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව්ද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මහේෂ් ප්‍රනාන්දු | ඩිජිටල්කරණය සහ දත්ත විද්‍යා ප්‍රවීණ වෘත්තියවේදී චතුරංග අබේසිංහ

? Both Paid & FREE Courses :
? ICT Courses : https://bit.ly/3AerGKn
? English Courses : https://bit.ly/3I5eF7K
? Motivation Courses : https://bit.ly/3OBwaim

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...